බලන්ගොඩ හෝම් නර් සින් කෙයාර් BALANGODA HOME NURSING CARE _ 1ST FLOOR, BALANGODA PRIVATE HOSPITAL BUILDING, KARAWKATIYA ROAD, BALANGODA, SRI LANKA.
බලන්ගොඩ හෝම් නර් සින් කෙයාර්
- භෞත චිකිත්සක ප‍්‍රථිකාර හා ව්‍යයාම
- තුවාල සඳහා බෙහෙත් දැමිම හා විශේෂ ප‍්‍රථිකාර
- බෙහෙත් විදීම (උපත් පාලන එන්නත් සහ වෙනත් අවශ්‍යතාවයන් සඳහා)
- මුත‍්‍රා බට දැමීම හා මාරු කිරිම
- ආහාර නල දැමිම (එන්ජි ටියුබ්)
- සේලයින් ලබාදීම
- හතිය සඳහා ඔක්සිජන් සහිත දුම් ඇල්ලීම
නිවසට පැමිණ ඉහත ප‍්‍රතිකාර සේවා සඳහා අප වෛද්‍ය හා හෙද සේවා ලබාගත හැක.
උපස්ථායක සේවා සහනදායී ගාස්තුවකට අපගේ හෙද හෙදි කණ්ඩායම නිවසටම පැමිණ ඉටු කර දේ.
0770163895
0768518677
බලන්ගොඩ පුද්ගලික රෝහල පළමු මහල, කරව්කැටිය පාර, බලන්ගොඩ.
நற்ஸிந் கெயர் BALANGODA HOME NURSING CARE
- Physical therapy services (exercise)
- Injury dressings and special treatments
- Vaccination services
- Insertion and removal of feeding tubes (NG tubes)
- Urinary cauterization
- Elder Care Service
Our team of nurses can come to your home for a reasonable fee.
6:00 a.m. - 8:00 p.m. call for requirements.
Chinthaka Ambepitiya (Managing Director)
0770163895
0768518677

.jpg)